ආයතන අංශය

දැක්ම

        මහජනයා වෙත විශිෂ්ඨතම හා ඵලදායී සේවාවන් සපයන නිලධාරීන්ගෙන් සුදුම්ලත් ප්‍රමුඛතම ආයතනය බවට පත් විම.

ප්‍රධාන කාර්යයන්
  1. ග්‍රාම නිලධාරි පදිංචි සහතික අනු අත්සන් කිරිම
  2. ආයතනික කාර්යාල කටයුතු

සමාජ සේවා අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්  
  1. ආදායම් සහතික /තක්සේරු/වටිනාකම්/වත්කම් සහතික නිකුත් කිරිම
  2. සුරා බදු / උත්සව සදහා බලපත් නිකුත් කිරීම
  3. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම
  4. සතුන් ප්‍රවාහන බලපත් නිකුත් කිරිම
  5. සමාජ ආරක්ෂණ විශ්‍රම වැටුප් ක්‍රමයට දායක කිරිම
  6. මහජනාධාර/රෝගාධාර/අබාධිත/වැඩිහිටි දිමනා ලබා දිම
  7. ග්‍රාම සංවර්ධන සමිති වලින් මුදල් නිදහස් කාරීම
  8. ස්වේච්ඡා සමිති ලියාපදිංචි කිරිම
  9. ආපදා සහන කටයුතු
  10. ගර්භණී මව්වරුන් සදහා පෝෂණ මල්ල ලබා දීම
  11. වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරිම
  12. ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර නිර්දේශය ලබා දීම
  13. පෙරපාසල් දරුවන් සදහා උදෑසන ආහාරවේල ලබා දීම

 සැලසුම් අංශය

දැක්ම

 ඵලදායී සහ කාර්යක්ෂම මහජන සේවාවක් ලබා ගැනිමට සුදුසු පරිසරයක් සකස් කිරීම.

ප්‍රධාන කාර්යයන්
  1. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
  2. විමධ්‍යගත අයවැය වැඩසටහන
  3. පළාත් සභා විමධ්‍යගත අයවැය වැඩසටහන
  4. අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සංවර්ධන වැඩසටහන
  5. කොට්ඨාශයේ සංවර්ධන අවශ්‍යතා හදුනාගෙන අදාළ අංශ වෙත යොමු කිරිම හා පසු විපරම් කටයුතු කිරිම

ගිණුම් අංශය

දැක්ම

සේවාලාභී සැමට අසමසම සේවයක් සදහා කැපවෙමු

ප්‍රධාන කාර්යයන්
  1. විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම
  2. වව්චර්පත් පරික්ෂා කිරිම සහ ගබඩා කටයුතු
  3. මිලගණන් කැදවීම
  4. වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරිම සහ වාහන මාරු කිරිම
  5. වැට් ලෙජර්
  6. විශ්‍රාම වැටුප් රාජකාරි
  7. මුදල්පොතේ රාජකාරී කටයුතු
  8. මාසික වැටුප් පිළියෙල කිරිම
  9. සිගාස් වැඩසටහන
  10. මුදල් භාර ගැනීම්, ගෙවීම් කටයුතු


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම

ලියාපදිංචිය තුලින් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනිමට මහජනතාවට සහය විම

ප්‍රධාන කාර්යයන්
  1. විවාහ, උප්පැන්න, සහ මරණ සහතික වල සහතික පිටපත් නිකුත් කිරිම
  2. උප්පැන්න හා මරණ ලේඛන වල අවශ්‍ය සංශෝධනයන් සිදු කිරිම
  3. කාර්යාලයේ දී විවාහ ලියාපදිංචි කිරිම
  4. උඩරට විවාහ දික්කසාද කිරිම
  5. උප්පැන්න , විවාහ , මරණ සහතික වල සංශෝධනයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්
  1. නව විශ්‍රාම වැටුප් සංශෝධන හා මියයෑම් පරිගණක ගත කිරිම
  2. වාර්ෂික ජීවිත සහතික ලබා ගැනිම
  3. මාසික ග්‍රාම නිලධාරි මගින් විශ්‍රාමික වාර්තා ලබා ගැනිම
  4. දත්ත පද්ධතිය යාවත්කාලීන කිරිම
  5. විශ්‍රාමික දුම්රිය බලපත්‍ර හා වැටුප් විස්තර නිකුත් කිරිම
  6. නව විශ්‍රාමිකයන් හදුනාගෙන ඔවුන්ගේ ගොනු සම්පූර්ණ කර ලේඛනාගාර ගත කිරිම
  7. වැන්දඹු, අනත්දරු, දුබලතා විශ්‍රාම වැටුප් ගෙවිම හා ඒ සම්බන්ධ පරික්ෂණ පැවැත්විම
  8. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වාර්තා යැවීම

ඉඩම් අංශය

 දැක්ම                                                                                                                                                                                                   
ප්‍රධාන   කාර්යයන්                 
  1. දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරිම
  2. දැව ප්‍රවාහණ බලපත්‍ර නිකුත් කිරිම
  3. රජයේ ඉඩම් දීමනා පත්‍ර සකස් කිරිම
  4. පසු උරුමය නම් කිරිම
  5. රජයේ ඉඩම් බැහැර කිරීම
  6. රජයේ ඉඩම් බදු දීම බදු එකතු කිරීම
  7. රජයේ ආයතන/සංස්ථා/මණ්ඩල සදහා ඉඩම් අත්පත් කර ගැනිම
  8. ඉඩම් පුළුල් කිරිම සදහා ඉඩම් අත්පත් කර ගැනිම
  9. වාණිජමය නොවන කටයුතු සදහා වැලි/පස් බලපත්‍ර නිකුත් කිරිම

 

 

News & Events

05
ඔක්2026
Tender Notice 2026

Tender Notice 2026

   Invitation for Bids | ලංසු සඳහා ආරාධනය |...

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

Scroll To Top